අහ පහල...
කොච්චර කඩවල් තිබුනත්.....
හමදාමත්....
ඒ කඩේටම ගියේ....
ඇයව දකින්න තිබුණු ආසාවට....
කිසිදා....
කතාකර නොතිබුනත්....
හැමදාමත්....
කැෂියර් කූඩුව පිටුපස සිට....
මා සමග සිනාසුන ඇය....
"අද නම්...
වචනයක් කතා කරලමයි එන්නෙ...."
හිතට දිරිගෙන...
ගියා ඇය හමුවෙන්න...
ඒත්......
ඇය පෙනෙන්නට නැත....
මදක් විමසා බැලුවෙමි....
ඇය රැකියාව හැර ගිහින්....
පියවි සිහි ලැබ.....
මදක් සිතා බැලුවෙමි.....
"කඩ කාරය මගේ පොකට් එක නං සුද්ද කරල....."
Saturday, August 21, 2010
Labels: නිකං ඉන්න බැරුවට, මට කොයිල්, මේව කවි නං නෙවෙයි..
Subscribe to:
Post Comments (Atom)
12 comments:
එල ..එල..
නියම් අ..පදටික..හේ.
ඕක වෙනවා බන් ගොඩක් වෙලාවට ..
ඇසරැදුන මායාව....
උබ දුක් වෙවී
කඩන් වැටෙනකොට....
මුදලාලී ඕක ඩදන්නවානම්...
හිතාවි....
මම දිනුම්...
මාකටින් නිසා ගොඩගිහින් ..]
මං ..
මේක නම් මරේ මරු......ඔය වාගෙ සීන් ගැන නම් කතා කොරලා වැඩක් නෑ....
අනේ අපොයි.........
දැන් වුනත් හොයාගත්තනම්...දෑවැද්දටම එකතු කරගන්න බැරියැ ගිය වියදම් ටික.....
පට්ට පට්ට.........
දුක තමයි මලයෝ . . පරක්කු වෙවී නොයිඳ ඇහුවනම් ඉවරයිනේ
@ ඉලංදාරියා
ලෝකෙ පරණම රස්සාව තියෙන කාලෙ ඉඳල පැවත එන මාකටින් ට්‍රික් එකක්නෙ!!!
@ Shadow/හේමලයා
ඔව් බං. කතා කොරල වැඩක් නැති නිසා ලියල දැම්ම.
@ හා පැටික්කි (MS)
ඒක නෙවෙන්නං.
අර පොදු මොක්ද එකට පාඩං කොරනව වෙන්ටැ....
@ ෴ හසියා ෴
මෙහේ දෑවැදි නෙන්නෙ නෑ බං....
:-(
@ දුකා
මේ සිද්ධිය වෙච්ච එකාට මමත් කිව්වෙ ඔය ටිකමයි!!!!
ela'z
නියම කතාව.
දුකේ කට්ටේ... උපත බන් කෙල්ලො.
මොකොද අයියේ අලුත් post එකක් තවම නැත්තේ....
ඌක නිසා තමයි කියන්නෙ අපායට උනත් කලින් යන්න කියලා
Post a Comment