tag:blogger.com,1999:blog-2635170408841635529.post6479121857136812849..comments2023-11-14T11:27:55.563+09:00Comments on මතක මංපෙත: කිරිබත් ගහේ පොල්!!!!!!!මතක මංපෙතhttp://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2635170408841635529.post-40784098013943342232010-05-21T21:21:51.772+09:002010-05-21T21:21:51.772+09:00@ වැප්
හ හා..................
@ මම
මට මාර පුත්‍රය...@ වැප්
හ හා..................

@ මම
මට මාර පුත්‍රය කියල කියන කොට මාරයිය තරහ වේවිද දන්නෙ නෑ.
එහෙම උනොත් අපිනං එන්නෙ නෑ ඔන්න වලි බේරන්න.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-89162773522161725892010-05-21T20:53:06.622+09:002010-05-21T20:53:06.622+09:00හපොයි දෙවියනේ මේ මාර පුත්‍රයා එක්ක අම්මා කොහොම විස...හපොයි දෙවියනේ මේ මාර පුත්‍රයා එක්ක අම්මා කොහොම විසුවද මන්දා...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-38306793148404425752010-05-21T15:16:30.632+09:002010-05-21T15:16:30.632+09:00හි හි .........හි හි .........වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-28702365752116340922010-05-20T23:04:22.956+09:002010-05-20T23:04:22.956+09:00@ දුකා
සොඳුරු ත්‍රස්තවාදිය ගැනත් අලුත්ම විස්තර ටික...@ දුකා
සොඳුරු ත්‍රස්තවාදිය ගැනත් අලුත්ම විස්තර ටිකක් බ්ලොග් එකේ ලියන්නකො.
ලංකාවට ගියපු වෙලාවක උප්පැන්නෙ ඔරිජිනල් කොපිය අරගෙන අයන් කරල බලන්නම්කො "ඇම්ඩන්" කියන කෑල්ල ඉන්විසිබල් වෙන්න දෙහි යුශ වලින් හරි ලියල තියෙනවද කියල.

@ දිල්
මම නම් ඉතින් යකාටවත් බය නෑනෙ. හික්ස්!!!

@ මාතලන්
හික්ස්!!!
බලමුකො ලංකාවට ආපු කාලෙක එහෙම ප්‍රොජෙක්ට් එකක්පටන් ගන්න පුලුවන්ද කියල.
ඒක නෙවෙයි, ටෙනී දැක්කහම ඇත්තටම හිනා යනවද? මටනම් ඌ අපිව හිනස්ස්වන්න දෙන ගේම දැකල ඇඬෙනව.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-52662596798478091002010-05-20T19:25:56.048+09:002010-05-20T19:25:56.048+09:00හික් හික්... ජාත්‍යන්තර කුමණ්ත්‍රන කතාව මරු. මට පං...හික් හික්... ජාත්‍යන්තර කුමණ්ත්‍රන කතාව මරු. මට පංචායුධය දැක්කම ටෙනී දැක්ක වගේ හිනා යන්නේ. උඹගේ අනිත් අදහස පටන් ගන්න කාලෝ අයංතේ. රාජ්‍ය අනුග්‍රහයත් නොඅඩුවම ලැබෙයි. රජතුමත් ඒ පැත්තෙනේ.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-70221851428530374052010-05-20T17:55:08.205+09:002010-05-20T17:55:08.205+09:00හපොයි...මේකා පොඩි කාලෙ මාර පුත්‍රයෙක් වගේනෙ....කිය...හපොයි...මේකා පොඩි කාලෙ මාර පුත්‍රයෙක් වගේනෙ....කියවද්දිනම් හිත එහයෙන් දුවනවා අතීතයට. මට සොදූරුම ලමා කාලය උරුම උනේ අම්මයි අප්පච්චියි ජීවත් වෙලා ඉන්නකම් විතරනෙ..ඒ කාලෙ මම නම් හරිම හොඳ ළමයෙක් ;)

බය උනේ යකාට විතරයි :Dදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-61016870493168663512010-05-20T16:51:11.493+09:002010-05-20T16:51:11.493+09:00උබේ මේ කතා කියෝනකොට මට මතක් වෙන්නේ ම මගේ පුංචි සොඳ...උබේ මේ කතා කියෝනකොට මට මතක් වෙන්නේ ම මගේ පුංචි සොඳුරු ත්‍රස්තවාදියාව. ඌත් තාම වයස දෙකහමාරයි උනාට කරන්නේ මහා නසරානි වැඩ. හික් හික් . ..

මම වෙලාවකට ඌට කියන්නේ විරුල් ඇම්ඩන් ගුණවර්ධන කියලා . .

උඹෙත් ඔය කිව්වට නමේ එහෙම කෑල්ලක් තියෙනවාමයි මට නම් ෆුල් ශුවර්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-10707597491129233872010-05-20T16:21:55.364+09:002010-05-20T16:21:55.364+09:00@ msenarath
හැබැයි මන්චි ටිකිරි මාරි කාල නම් නෙවෙය...@ msenarath
හැබැයි මන්චි ටිකිරි මාරි කාල නම් නෙවෙයි!!!!!!!!!

@ isimbuwa
මට ගේමක් දෙන්න ආවොත් ඉතින් ඔහොම තමයි.හික්ස්!!!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-87172846538563057862010-05-20T16:19:47.819+09:002010-05-20T16:19:47.819+09:00@ änthräX
නියපොතු නං කපනව. කොණ්ඩෙ කපන්න දෙයක් නෑ ම...@ änthräX
නියපොතු නං කපනව. කොණ්ඩෙ කපන්න දෙයක් නෑ මචෝ. බොහොම සීඝ්රයෙන් හැලීගෙන යනව. :-(මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-37739562643412368382010-05-20T16:17:46.638+09:002010-05-20T16:17:46.638+09:00@ Praසන්ன , ඉලංදාරියා , roylyfernando
තව දවසකින් ද...@ Praසන්ன , ඉලංදාරියා , roylyfernando
තව දවසකින් දෙකකින් ඊලඟ පෝස්ට් එකත් දාන්නම්කො.......මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-46772506689714300762010-05-20T16:15:41.651+09:002010-05-20T16:15:41.651+09:00@ .::පිස්සා::. , වැම්පයර් , මාතලන්
ඔය " වැඩ...@ .::පිස්සා::. , වැම්පයර් , මාතලන්
ඔය " වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියන ප්‍රකාශය ලංකාවෙ ජනතාවගෙ සමගිය සමාදානය කඩාකප්පල් කරන්න විජාතිකයන් විසින් ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණයක්.
ඒකට එරෙහිව කමිටුවක් පත් කරල ගේමුද නවතම ප්‍රකාශයක් "වැඩත් පුලුවන්, ගමත් ගාල්ලෙ" කියල. හික්ස්!!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-61771604588729376772010-05-20T14:42:58.264+09:002010-05-20T14:42:58.264+09:00අම්මම්මට මාර දඬුවමක් නෙ දීල තියෙන්නෙ.අම්මම්මට මාර දඬුවමක් නෙ දීල තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-70359569741814608272010-05-20T13:46:08.757+09:002010-05-20T13:46:08.757+09:00නියම පොස්ට් එක. ලස්සනට ලියල තියෙනව. දිගටම ලියන්න.නියම පොස්ට් එක. ලස්සනට ලියල තියෙනව. දිගටම ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-41139144242969464232010-05-20T13:07:28.979+09:002010-05-20T13:07:28.979+09:00අපෝ ගාල්ලෙ එකෙක්ද එහෙනම් ඉතිං අහන්න දෙයක් නෑ. බෙන්...අපෝ ගාල්ලෙ එකෙක්ද එහෙනම් ඉතිං අහන්න දෙයක් නෑ. බෙන්තර ගඟෙන් සෑහෙන එහානේ. ඔය කියන පැත්ත මාර ලස්සනයි.

මාත් ඒ පැත්තේ... හෙහ් හෙහ්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-6452962177131803362010-05-20T12:53:17.842+09:002010-05-20T12:53:17.842+09:00පට්ට...
දකුණේ උන් ඉතින් ඔහොම තමා...පට්ට...
දකුණේ උන් ඉතින් ඔහොම තමා...Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-55147946581396545902010-05-20T12:33:01.878+09:002010-05-20T12:33:01.878+09:00කොහොමද ටිකිරි මොළේ! :Dකොහොමද ටිකිරි මොළේ! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-48300301934195401132010-05-20T12:17:24.717+09:002010-05-20T12:17:24.717+09:00නියම පොස්ට් එකක්...මචො....අපිකියවනවා..එල තව ලියපන්...නියම පොස්ට් එකක්...මචො....අපිකියවනවා..එල තව ලියපන්........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-30758119323160355132010-05-20T04:31:12.349+09:002010-05-20T04:31:12.349+09:00නියපොතු, කොන්ඩ එහෙම කපන්න එපා මචෝ, උබේ ඇග පුරාම මො...නියපොතු, කොන්ඩ එහෙම කපන්න එපා මචෝ, උබේ ඇග පුරාම මොලේ..Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-42600213760309356752010-05-20T04:27:31.387+09:002010-05-20T04:27:31.387+09:00"මුගේ ඇට්ටර කං පටන් ගත්තෙ මූ දණ ගාන්නත් කලින්..."මුගේ ඇට්ටර කං පටන් ගත්තෙ මූ දණ ගාන්නත් කලින් ඉඳල" කියන එකනම් සිරාවටම උඹට ගැලපෙනවා තමා මචෝ. :)

එල එල ඉක්මනින්ම තවත් කතාවක් දාහන්කෝ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-22042958003405670842010-05-20T03:47:54.375+09:002010-05-20T03:47:54.375+09:00ඒයි නසරානියෝ, උඹත් ගාල්ලේ කිව්වාම අහන්නත් සතුටුයි....ඒයි නසරානියෝ, උඹත් ගාල්ලේ කිව්වාම අහන්නත් සතුටුයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-89706042985938948682010-05-20T02:05:59.235+09:002010-05-20T02:05:59.235+09:00@ හා පැටික්කි (MS)
"මනුස්ස" නං තමයි නගෝ....@ හා පැටික්කි (MS)
"මනුස්ස" නං තමයි නගෝ.... ඒ උනත් "බබෙක්"....???? ;-)මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-11597684344505191072010-05-20T01:39:52.252+09:002010-05-20T01:39:52.252+09:00අප්පේ අයියේ ඔයා සුවර් එකටම මනුස්ස බබෙක්නේ???????
...අප්පේ අයියේ ඔයා සුවර් එකටම මනුස්ස බබෙක්නේ???????

මතකය නම් හරිම සුන්දරව ගලපල තියනව.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-21343898163533249292010-05-20T00:26:28.712+09:002010-05-20T00:26:28.712+09:00@ Ansh Lucky Sri Jay
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට බොහො...@ Ansh Lucky Sri Jay
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට බොහොම ස්තූතියි.
ඔයාගෙ බ්ලොග් එකෙත් අලුතින් පෝස්ට් එකක් වැටෙනකන් මම නිතරම මග බලාගෙන ඉන්නව.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-46147647602992995842010-05-20T00:16:43.891+09:002010-05-20T00:16:43.891+09:00ශා.. !! හරිම ලස්සන පෝස්ට් එකක්. මාවත් එක පාරට අතීත...ශා.. !! හරිම ලස්සන පෝස්ට් එකක්. මාවත් එක පාරට අතීතෙට ගෙනිච්චා වගේ දැනුනා.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.com