tag:blogger.com,1999:blog-2635170408841635529.post5713254019294811061..comments2023-11-14T11:27:55.563+09:00Comments on මතක මංපෙත: නෑ.. මේ... පොඩි ගැම්මක් ගන්නෙයි කියල!!!!!!!මතක මංපෙතhttp://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2635170408841635529.post-17105642353896041422010-08-16T01:23:08.249+09:002010-08-16T01:23:08.249+09:00ඔව් ඔව් ඒ ඉලව්ව තමයි.........
ඔන්න අයිය පවු නිසා ...ඔව් ඔව් ඒ ඉලව්ව තමයි.........

ඔන්න අයිය පවු නිසා මම මේ සතියටම කජු දිහාවේ බැලුවෙවත් නෑ........... හිකිස්...... :D :D :D :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-86984692923518714722010-08-10T17:27:54.039+09:002010-08-10T17:27:54.039+09:00@ Hasitha
ඊලඟ එක ලියාගෙන යනව
@ දුකා
ඔය දුවන ඒව දු...@ Hasitha
ඊලඟ එක ලියාගෙන යනව

@ දුකා
ඔය දුවන ඒව දුවන ගමන් තේ විවෙකයෙදි වගේ මේ පැත්තෙ ඇවිල්ල ගියහම ඇති.
මම මේල් එකක් ඒවල ඇති. පොඩ්ඩක් කියවල බලනවද?මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-18126109623725245342010-08-08T21:48:29.825+09:002010-08-08T21:48:29.825+09:00අනේ කොල්ලෝ කලින් පෝස්ට් එකත් කියෙව්වාට කමෙන්ට් එකක...අනේ කොල්ලෝ කලින් පෝස්ට් එකත් කියෙව්වාට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනේ නෑ . .

මාත් මේ ටිකේ දුවන්නේ මාර ගේමක් . .

ඔෆිස් එකේ පොඩි නිවාඩුවක ගූගල් රීඩරේට ගිහින් පෝස්ට් කියවන්වා ඒත් කමෙන්ට් කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ . .

ඔය අතරේ කොහොම හරි වෙලාව හදාගෙන පෝස්ට් එකකුත් ලියනවා . ..

සමාවෙන්න ඕන . . බලමු ඉස්සරහට මීට වැඩිය නිදහසක් ලැබෙයිද කියලා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-87441170724938799802010-08-08T14:58:26.291+09:002010-08-08T14:58:26.291+09:00හා හා ලියමු ලියමු අයියා එහෙමනම් :)හා හා ලියමු ලියමු අයියා එහෙමනම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-33750521854460603092010-08-05T13:00:31.172+09:002010-08-05T13:00:31.172+09:00@ Praසන්ன
ෆුජි කන්ද නගිනකොටනම් කූල් වෙනව තමයි. හැබ...@ Praසන්ன
ෆුජි කන්ද නගිනකොටනම් කූල් වෙනව තමයි. හැබැයි ඇඟ නෙවෙයි බොක්ක!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-48691053779240772812010-08-05T12:58:41.257+09:002010-08-05T12:58:41.257+09:00@හා පැටික්කි (MS)
ඔන්න ඉතින්!!!! මෙච්චර හොඳට ඉවසීම...@හා පැටික්කි (MS)
ඔන්න ඉතින්!!!! මෙච්චර හොඳට ඉවසීමෙන් සැනසීමෙන් ඉන්න මට කජු ගැන මතක් කරල වැඩේ වරද්දගත්තනෙ. මටැ සැනසිල්ලෙ ඉන්න දෙන්නෙම නෑනෙ.
දැන් ඉතින් සුපර් මාකට් එකට ගිහිල්ල කජු හොයපල්ලකො. ඒත් ඉතින් ග්රෑම් 500ක් කන්න වෙන්නෙ නම් හීනෙන් තමයි.
ඇත්තටම නංගියෙ මොකක්ද ඔයරස්නෙ? විභාගෙද?
ඔය කූල් වෙලා ඉන්න වෙලාවක් බලල රිප්ලයි එකක් දෙන්නකො.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-77492664025420496222010-08-05T12:26:57.028+09:002010-08-05T12:26:57.028+09:00ෆූජි කන්ද නගින්නෙ කූල් වෙන්නද?
බ්ලොග් එක නවත්තන්න ...ෆූජි කන්ද නගින්නෙ කූල් වෙන්නද?
බ්ලොග් එක නවත්තන්න එපා. කොහොමහරි දිගටම ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-51286175829354329512010-08-04T23:43:31.618+09:002010-08-04T23:43:31.618+09:00ආහ් ඔය මගේ ගෙවල් පැත්තෙත් ඇවිත් ගිහින් තියෙන්නේ අය...ආහ් ඔය මගේ ගෙවල් පැත්තෙත් ඇවිත් ගිහින් තියෙන්නේ අයියා....
මට අයියව මේ සති ටිකේම මතක් උනා.... මොකද සතියට අයියගේ ෆේවරිට් කජු 500g වෙන්න මේ මාස ටිකේ මාසෙට දෙතුන්පාරක් තනියම වග කිව්ව. :D :D :D :D
කොහෙද අයිය හිටියනම් දෙක තුනක් වත් දෙනව.... ;) හිකිස්....

මේ යන තාලෙට මට සැප්තැම්බරේට ඒකම තමා කරන්න වෙන්නෙ.... ෆූ........ :( :( :( :( අයියට දැනෙන රස්නෙ මොනවද මේ දවස් වල මම ඉන්න රස්නෙත් එක්ක බැලුවම........ :o :oහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-30413848134315414402010-08-04T22:13:17.296+09:002010-08-04T22:13:17.296+09:00@Shadow/හේමලයා
කියවන්න අකියවන්න. ගෙවපු මුදල අපතේ ය...@Shadow/හේමලයා
කියවන්න අකියවන්න. ගෙවපු මුදල අපතේ යන්නෙ නෑ කියන එකට මම වග කියනව.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-27020647298502259732010-08-04T22:09:31.503+09:002010-08-04T22:09:31.503+09:00තැන්කූ ඔත්තුවට....හොයාගන්න බලන්න ඕනැ අර කියපු පොත්...තැන්කූ ඔත්තුවට....හොයාගන්න බලන්න ඕනැ අර කියපු පොත් ටික.....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-7199221821878186822010-08-04T22:07:59.581+09:002010-08-04T22:07:59.581+09:00@දිල්
ඔව් අක්කෙ. ඒත් ඉතින් බොහොම ආදාවෙන් ලියාගෙන ය...@දිල්
ඔව් අක්කෙ. ඒත් ඉතින් බොහොම ආදාවෙන් ලියාගෙන යන් බ්ලොග් එක නවත්තන් බෑනෙ. අද ඉඳල ආයෙත් පරණ ට්රැක් එකටම එන්ටර් වෙන්නයි කල්පනාව. බලමු හරියයිද කියල.

@Ansh Lucky Sri Jay
මේක ලියන්න පුලුවන් වුනු එකට මටත් මාර කික්!!!! හික්ස්!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-14009855190538586462010-08-04T22:06:08.072+09:002010-08-04T22:06:08.072+09:00අම්මෝ කාලෙකින්..
බොහොම සතුටුයි..
:)අම්මෝ කාලෙකින්..
බොහොම සතුටුයි..
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-2635170408841635529.post-45436327817220212602010-08-04T22:01:29.489+09:002010-08-04T22:01:29.489+09:00යන්තම් ඇවිත් ඔන්න මේ පැත්තට..මාගලක් වගේ එකක් ලියලා...යන්තම් ඇවිත් ඔන්න මේ පැත්තට..මාගලක් වගේ එකක් ලියලා තියෙන්නේ. හුඟාක් කාර්යාබහුලයි වගේ නේද.....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com